Details
Genres : Drama, Family
Rating : General Audiences(G)
Cast & Credits
Starring : Hemal Ranasinghe, Kalani Dodantenna, Jayalath Manoratne
Directed by : Paalitha Perera
Description
ඈත දුෂ්කර වැව් ගම්මානයක පිහිටි හටංගල ප්‍රාථමික පාසලට අසේල නම් තරුණ ගුරුවරයෙක් පැමිණෙයි. ඉතා කෙටි කලක් තුළ ශිෂ්‍ය කේන්ද්‍රීය වූ ආකර්ෂණීය ඉගැන්වීම් ක්රමයන් හරහා සියල්ලන්ගේ හිත දිනා ගනිමින් පාසල තුළ නව අධ්‍යාපනික පිබිදවීමක් ඇති කිරීමට ඔහු සමත් වේ. සියල්ල යහපත් අතට හැරෙමින් පවතිද්දී අසේලට හා ඔහුගේ සිසුන්ට සිදුවන්නේ නොසිතූ විරූ දුෂ්කර අත්දැකීමකට මුහුණපෑමටයි. අර්බුදයට ලක්වන හටංගල ප්‍රාථමික විද්‍යාලයීය දරුවන්ගේ අනාගත බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමේ සිහිනයට ඔවුන්ට සහාය වන්නේ කවුරුන්ද? ඔවුන්ගේ සටන ජයග්රහණයෙන් කෙළවර වේවිද? තාල චිත්‍රපටය ගෙනහැර දක්වන්නේ මේ සුහුඹුල් සිහිනයට තටු ලැබුණු කතාවයි.